IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඝාතනයකට සූදානම්ව සිටි පාතාලයෙක් කටුනායකින් අල්ලයි

(යොහාන් භාසුර)
පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය 'යුක්තිය' මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කටුනායක පොලිසිය මෙම පුද්ගලයා සමග මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාපාරිකයින් දෙදෙනෙක්  ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුනේ යැයි ඔහු හෙළිකර ඇති බවත් එම අමාත්‍යංශය කීය.
 



අදහස් (0)

ඝාතනයකට සූදානම්ව සිටි පාතාලයෙක් කටුනායකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site