IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5  මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි.

ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙම සැකකාර ගිලන් රථ රියදුරාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

SL Sunday, 29 January 2023 08:18 PM

හෙරොයින් කිහිප වතාවක් ගත්තොත් ඇබ්බැහි වෙනවා. මේ මිනිස්සුන්ගේ මෝඩ කමට, මත් කුඩු ගෙන්වන අයගේ රැවටිලි බහට අහුවෙලා ජීවිතේ විනාශ කරගන්නවා. මේ මනුස්සයා අල්ලපු පොලිසියට කුඩු මුදලාලිලා ටික අල්ලගන්න බැරි මොකද.? රජය ප්‍රතිපත්තියක් විදිහට පෘතුගාලයේ කුඩු භාවිතාව අඩු කරපු විදිය අධ්‍යයනය කරලා ඒ විදියට කරා නම් මිනිස්සු මේ වගේ අනාථ වෙන්නේ නැහැ. මේ රටේ කුඩු නොබී කුඩු විකුණන කුඩු මුදලාලිලා ගේ චාටු බහට රැවටෙන ඔබේ හෝ මගේ දරුවා ඉන්න පුළුවන්... නැති කළ යුත්තේ කුඩු මුදලාලිලා. කුඩු, අයිස් මුදලාලිලාට අහුවෙන්නේ, කුඩු මුදලාලිලාගේ සාක්කු වල ඉන්න පොලිසිය, නාකොටික් සමහරක් සහ රජය කුඩු මුදලාලිලාට නිදැල්ලේ ඉන්න හරින නිසා හැර වෙන මොකක් නිසාද? අවසානයේ. අපේ රටත් වෙන රටවල තියෙන zombi land වගේ ප්‍රදේශයක් වෙන්න කලින් මේ කුඩු රටෙන් නැති කරන්න ලැබේවා !!

:       0       1

fairoos Monday, 30 January 2023 11:56 AM

මේවා ලංකාවට එන විදිය තමයි කාටත් වලක්වන්න බැරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 1618 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 219 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 183 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1591 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 301 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 236 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site