( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ටි 56 අවියක් සහ හිස් පතුරොම් ගැබ් 2 ක් හා ගුවන් ගමන් බලපත්‍ර 08 ක් සමඟ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
ජනාධිපති මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක වෙත ලද ලිඛිත තොරතුරක් මත කොටුව පොලිසියේ ස්ථානයේ නිලධාරීන් ගිණි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදමුණ, මසුර් මවුලාන පාර නිවසක වැටලීමකදීය
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි .
|
|
2025 නොවැම්බර් මස 21
69
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
169
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1025
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගිනිඅවි-පතුරොම් සමඟ 5ක් අල්ලයි