IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෘහස්ථ-නුපුහුණු රැකියාවලට කාන්තාවන් යැවීම අත්හිටුවයි

 

(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන හරහා විදේශ ගතකිරීම හෙට (11) වැනිදා සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

එසේ විදේශගත වූවන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළු ද  පැන නැගී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම තීරණය ගත් බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරළේය. 



අදහස් (1)

ගෘහස්ථ-නුපුහුණු රැකියාවලට කාන්තාවන් යැවීම අත්හිටුවයි

gunda Thursday, 10 November 2022 05:51 PM

වැදගත් තීරණයක් .කිසිම කාන්තාවක් පිටරටක ගෘහ සේවයට යැවීම නතර කල යුතුයි .අවශ්‍ය තරම් එම රැකියා දේශීය වෙළඳ පොලේ තිබේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site