IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ගෑස් සිලින්ඩර 50,000 ක් අද බෙදයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් පමණ අද (20) දිනයේ බෙදාහරීමට නියමිත බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

කොළඹ සහ අවට ප්‍රදේශයට මෙන්ම පිට පළාත්වලට ද එම ගෑස් බෙදාහරින බවත් සිලින්ඩර 80,000 ක් බෙදාහැරීම හෙට (21) දින ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් හේරත් මහතා කීය.

ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවක් ඊයේ (19) ශ්‍රී ලංකාවට ළගා වූ බව කී හේරත් මහතා සඳහන් කළේ එම ගෑස් තොගය බෝයාවේ සිට නළ මාර්ගයෙන් ගොඩබෑමෙන් අනතුරුව හැකි ඉක්මණින් බෙදාහැරීමට කටයුතු කරන බවත්ය.

ගෑස් අළෙවි නියෝජිතවරයාට අදාල දිනයේ කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් ලැබෙන්නේ දැයි විමසා එම ප්‍රමාණය අනුව පමණක් අළෙවි ස්ථානයේ රැදී සිටිය යුතු බවත් එසේ නොමැතිව පෝලිම්වල රැදී නොසිටියුතු බවත් හේරත් මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

ගෑස් සිලින්ඩර 50,000 ක් අද බෙදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 42 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 415 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site