IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාසා රෝහල යට මීටර් 55 ක් දිග උමඟක්

ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.

අල් ෂිෆා යනු ගාසා තීරයේ විශාලතම රෝහලය. පසුගිය දින කීපය පුරාවට ඊශ්‍රායල හමුදාව මෙම රෝහල වට කරමින් පහර දුන්නේ රෝහලේ රෝගීන්, නොමේරූ බිලිඳන් සහ රෝහලේ ආරක්ෂාව ලැබ සිටි පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරිනි. ප්‍රහාර හමුවේ රෝහලේ කටයුතු මුළුමනින්ම අඩපණය විය.

ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, අල් ෂිෆා රෝහල යට මීටර් 55 ක් දිග, මීටර් 10 ක් පළල උමං මාර්ගයක් ඇති බවය. රෝහල වට කර පහර දීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව මේ වනවිට රෝහල ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇතැයි ද පැවැසෙයි.

 



අදහස් (0)

ගාසා රෝහල යට මීටර් 55 ක් දිග උමඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site