
(අංජුල මහික වීරරත්න)
තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවද රත්නායක මහතා කීය.
"70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී තිබෙනවා. මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා.
තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෑස් මිල තව දින කීපයකින් පහළට?
Liyanage Monday, 01 May 2023 01:24 PM
පොහොට්ටුවේ හොරු සමග රට වනසන ණයට ගෑස් බෙදා ඡන්දය ගන්න මාන බලන තවත් එකෙක්.
යෝගා Monday, 01 May 2023 01:24 PM
වෙළෙන්දන්ට විතරයි වාසි. උන් ආදායම් බදු ගෙවන්නෙත් හොරට. හැම මරාලයක්ම මාස් පඩි කාරයන්ටයි
Prabha Monday, 01 May 2023 01:32 PM
අපට ලැබුණු හොඳම ජනාධිපති ආර්යාව.
සාගල Monday, 01 May 2023 07:42 PM
විහිළු කරන්න එපා මෙයා , මට ලැජ්ජයි. එයයි මමයි ගහට පොත්ත වගේ , අමුඩයයි පු *යි වගේ,අපි ආදරෙන් ඉන්නවා.
PereraMonday, 01 May 2023 08:51 PM
හොඳ දෙයක් කෙරුවත් නරකමයි කියන්නේ...! ඉරිසියාව හත්පොලේ ගාගෙන. දැන්වත් ඔය සාම්ප්‍රදායික දේශපාලන අදහස් බැහැර කරන්න බලන්න... ගිය අවුරුද්දේ තිබුණු ලංකාව සහ දැන් ලංකාවේ වෙනස ඔයාට දැනෙන්නේ නැතිද?
සාගල නංගි Tuesday, 02 May 2023 06:15 PM
පෙරේරා, ඔයා හරි ෂෝයි. මම කැමැති ඔයා වගේ පිරිමින්ට තමයි...
sukitha Monday, 01 May 2023 04:05 PM
ෙකතාව හරි හුරතල්