
ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය පාසලකට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පාසලේ රැඳී සිටි 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, ඔවුන් එම ප්‍රහාරය එල්ල කළේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් බවය. ප්‍රහාරය සාර්ථක වූ බවත්, මියගිය 27 දෙනා අතරේ හමාස් ත්‍රස්තවාදීන් සිටටින බවත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා පාසලකට ඊශ්‍රායලය පහර දීලා
soman Thursday, 06 June 2024 02:25 PM
මේ ලෝකේ ඉන්න දරුණුම ලයිසන් තියන ත්‍රස්තවාදීන් වන ඊශ්‍රායලය විනාශ වේවා!!! මේවා දැකලා සතුටු වෙන උදවිය ස්වභාවධර්මට බිය වනු , කොටි ත්‍රස්තවාදීන් ලංකාව ආක්‍රමණය කරන්න හදන වෙලාවේ අපිට තිබුනේ කෙබදු බියක්ද කියලා කට්ටියට මතක ඇති . අන්න එහෙමයි පලස්තීනය යටත් කරගන්න හදන කොට ඒ ජනතාවටත් ඇත්තේ . කොටි ත්‍රස්තවාදීන් විනශ වුණා මෙන් ඊශ්‍රායලයත් අනිවාරෙන් විනාශ වෙනවාමයි ...
MohamuduThursday, 06 June 2024 02:43 PM
ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව මහා ගින්නක් සේ පැතිර ගිය මෙම අළුයට ගිනි ප්‍රශ්නය හමාස් සංවිධානයේ ත්‍රස්‌තවාදින් හිතා මතා පලස්තීන ජනතාව අමාරුවේ දැමූ පාපයෙන් මිදීමට නොහැකි..ත්‍රස්තවාදය මෙලොවින් සදහටම තුරන් කළ යුතුයි
ishanThursday, 13 June 2024 11:45 AM
දන්න මගුලක් කියන්න. ඉතිහාසය නොදැන හුදෙක් ඔක්තෝබර් 7ක් අල්ලන් කියවන්නැතුව
soman Thursday, 06 June 2024 02:27 PM
මේ ලෝකේ ඉන්න දරුණුම ලයිසන් තියන ත්‍රස්තවාදීන් වන ඊශ්‍රායලය විනාශ වේවා!!! මේවා දැකලා සතුටු වෙන උදවිය ස්වභාවධර්මට බිය වනු , කොටි ත්‍රස්තවාදීන් ලංකාව ආක්‍රමණය කරන්න හදන වෙලාවේ අපිට තිබුනේ කෙබදු බියක්ද කියලා කට්ටියට මතක ඇති . අන්න එහෙමයි පලස්තීනය යටත් කරගන්න හදන කොට ඒ ජනතාවටත් ඇත්තේ . කොටි ත්‍රස්තවාදීන් විනශ වුණා මෙන් ඊශ්‍රායලයත් අනිවාරෙන් විනාශ වෙනවාමයි ...
soman Thursday, 06 June 2024 02:58 PM
මේ ලෝකේ ඉන්න දරුණුම ලයිසන් තියන ත්‍රස්තවාදීන් වන ඊශ්‍රායලය විනාශ වේවා!!! මෙවැනි නිව්ස් දැකලා සතුටු වෙන උදවිය ස්වභාවධර්මට බිය වනු , පලස්තීනයේ මුස්ලිම්වරුන් පමණක් නොව ක්‍රිස්තියානි, කතෝලික ජනතාවත් ඉන්නවා කියලා කීදෙනෙක් දන්නවද ? කොටි ත්‍රස්තවාදීන් ලංකාව ආක්‍රමණය කරන්න හදන වෙලාවේ අපිට තිබුනේ කෙබදු බියක්ද කියලා කට්ටියට මතක ඇති . අන්න එහෙමයි පලස්තීනය යටත් කරගන්න හදන කොට ඒ ජනතාවටත් ඇත්තේ . කොටි ත්‍රස්තවාදීන් විනශ වුණා මෙන් ඊශ්‍රායලයත් අනිවාරෙන් විනාශ වෙනවාමයි ...
ishanThursday, 13 June 2024 11:46 AM
අනිවාර්යෙන්. එසේම වේවා...