IMG-LOGO

ගෑස් නැතිව පාර වහයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පන්නිපිටිය මොරකැටිය හංදිය පිහිටි ගෑස් අලෙවි මධ්‍යස්ථානයෙන් ගෑස් ලබාගැනීමට පැමිණි ජනතාවට ප්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් නොකිරීම නිසා කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය මොරකැටිය හන්දියෙන් හරස් අද සවස විරෝධතාවක් පැවැත්විණි.

මේ හේතුවෙන් පැය භාගයක පමණ කාලයක් කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.

පන්නිපිටිය මොරකැටිය හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හල් හලෙහි ගෑස් අලෙවි නියෝජිත ස්ථානයට පැමිණි ජනතාව පැය ගණනක් පෝලිමේ රැඳී සිටිය ද තමන්ට ගෑස් ලබා නොදුන්නේ යයි පවසා ඊට උරණ වී ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා මෙම විරෝධතාවය පැවැත්විණි.

 



අදහස් (0)

ගෑස් නැතිව පාර වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site