IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

 (මහින්ද  නිශ්ශංක) 

සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙරටට සහල් ආනයන අවසරය පසුගිය 20 දා අවසන් වීමට නියමිතව තිබූණද රජය මගින් සහල් ආනයනය කිරීමේ අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කෙරිණි.

 එහෙත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බවත් රේගුව සදහන් කළේය.

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූ පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.



අදහස් (2)

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

විදුර Monday, 23 December 2024 08:54 AM

අපේ රටේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම නොවීමට ප්‍රධාන හේතුවක් ඕක. අරක නෑ. මේක නෑ කියලා වැඩ නතර කරන් ඉන්නවා.

:       4       0

pj Monday, 23 December 2024 11:15 AM

පොළව ඇදයි . නැටවෙවන්නෙ නැත්තෙ ඒ නිසයි. අපි නම් ඔීවට නැහැ...මහාචාර්ය නඩය....

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site