
(යොහාන් භාසුර)
හුණුපිටිය ගංඟාංරාම විහාරස්ථානය සහ අවට ස්ථාපිත ‘බුද්ධ රශ්මී’ වෙසක් කළාප තුළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ විශාල ගසක් මාර්ග හරහා වැටීමෙන් එම මාර්ගය අද (24) පෙරවරු 10.30 ට පමණ සම්පූර්ණයෙන්ම වැසුණි.
එම ගස ඉදිරී වැටෙන අවස්ථාවේදී මාර්ගයේ කිසිඳු පුද්ගලයෙක් ගමන් නොකිරීම සහ කිසිඳු වාහනයක් ධාවනය නොවීමෙන් මහා විනාශයක් වැලකුණු අතර ඉන් කිසිඳු පුද්ගලයෙක්ට හෝ වාහනයකට අනතුරක් නොවීය.
කොළඹ මහ නගර සභාවේ සේවකයන් පැමිණ ගස ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කළේය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක් වැටී පිත්තල හංදිය වැසෙයි
අශෝකා Friday, 24 May 2024 12:38 PM
ඔය වැටුණු ගස් තිබ්බ තැන තව පොඩි පැලයක් හිටුවන්න. නැත්නම් මහා දවලේට කොළඹ යන්න බැරිවෙනවා තව ටික කාලෙකින්...!
sk Saturday, 25 May 2024 09:55 AM
පැරැණි ගස් ගලවනවා කිව්වා නේද?
Nandalal DE SILVA - FranceSaturday, 25 May 2024 01:35 PM
ඔව් නේ..! ඒත් ඉතින් බලධාරීන්ගේ කඹ ඇදිල්ලත් මන්දගාමී වීමත් නිසා, ස්වභාව ධර්මය විසින් ඒ වැඩේ සුළු මොහොතකදී කළා. නගර සභාවට කොතරම් පහසුවක් වුණාද ඒ නිසා...!