IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ගොවි පවුල්වලට නොමිලේ යූරියා

(අංජුල මහික වීරරත්න) 

අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ  ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පවුලකට පොහොර මල්ලක් බැගින්  යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි. 

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.



අදහස් (8)

ගොවි පවුල්වලට නොමිලේ යූරියා

sharm warn Wednesday, 15 June 2022 10:55 AM

එතකොට ගොවි පවුල් කියන්නෙ අඩු අදායම්ලභින්. . හොද සොයාගැනීමක්... ගොවි පවුලකට යුරිය දෙනව කියන්නෙ ඇයි? පව්ලෙ හැමෝ කන්නෙ යුරිය ද? මෙ පුවත් ලියනකොට මිට වඩා පැහැදිලිව ලියන්න බැරිද? මෙක පල කරන්නෙ නැහැ කියල මම දන්නව.. අඩු ගානේ කතුවරය වත් කියවයි කියල බලපොරොත්තු වෙනව.. එය නිැරඩි වුනොත් මාධ්‍යවෙිදීන්රි හරියට වාා කරන්න ඉගෙන ගනිවි..

:       0       6

prasanka Wednesday, 15 June 2022 10:59 AM

නොමිලේ එපා.

:       1       14

දාස Wednesday, 15 June 2022 11:16 AM

මේක දෙන්නෙ කටින් විතරයි, හෝර මෝල

:       0       17

udaya Wednesday, 15 June 2022 11:36 AM

ඕවත් මැති අමතිලගේ ගෙවල් වල තමා ඉතින්

:       0       15

Dharmatileke Wednesday, 15 June 2022 12:33 PM

කිසිම දෙයක් නොමිලේ දෙන්ඩ එා, නැති බැරි පවුල් වලට මුදලක් දෙන්නෙ අවශ්‍ය දේවල් ගන්න. ණමුත් වගාවට නොමිලේ දෙනව කියල මිනිස්සු රවටන්නෙපා දෙන්නෙ නැහැ කියනව අරෙන්නෙ.

:       0       7

Pissa Wednesday, 15 June 2022 02:57 PM

මොනවද මෙයා කියවන්නෙ. නිනං දෙන්න - අංගොඩ යන්න.

:       0       4

ගමේ එකාලා Wednesday, 15 June 2022 03:06 PM

දෙයි මේන් කියලා. මොකක් හරි බේගලයක් ගහලා ජනතාව අන්දවන්න හදන එකයි මෙයත් කරන්නේ? මේ වෙනකම් හරියට කරපු දෙයක් නැහැ...

:       0       0

වීරවිජේ Wednesday, 15 June 2022 03:20 PM

පවුල් වලට යූරියා දෙන්නේ හොඳට ළමයි හදන්න කියලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site