IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැකැතිපොතාන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකි.

මෙම අපේක්ෂකයා පසුගිය 2023 වසරේ ලබාගත් රැපියල් 29,500.00 ගොවි ණය මුදල් නැවත නොගෙවිමේ හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබු අයෙකි.

ඒ අනුව මෙම පුද්ගලයා දැකැතිපොතාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු බවට අනාවරණයවු බවද පොලිසිය පැවසිය.



අදහස් (2)

ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට

Kamal Koyrala Tuesday, 06 May 2025 11:47 AM

මරු මරු වරෙන්තුකරුවන්ටත් දේශපාලනයේ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් රටක් මේක. මරු නීතිය ක.ක..ස. කෙනෙක් බඳවා ගන්නත් පරම්පරා 7ක් විස්තර හොයනවා. මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑම පාතාලයෙකුට වෙඩික්කරුවන්ට උනත් පුළුවන් නේද මැකෝ?

:       1       7

lankan Tuesday, 06 May 2025 01:19 PM

ඉතිං කලින් අත්අඩංගුවට ගන්න තිබ්බානේ කොයි පක්ෂේද දැන් දන්නේ නෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site