(අංජුල මහික වීරරත්න)
මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතන වල නිලධාරීන් සමඟ අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
298
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිවිසුම්ගත පුනර්ජනනීය ව්‍යාපෘති යළි සමාලෝචනය කරන්න
රුවන් Friday, 06 December 2024 09:16 PM
ලංකාව සමකාසන්න, දින 365ම හිරු එළිය ලැබෙන නිසා වැඩිම ප්‍රමාණයක් ලැබෙන මන්නාරම, හම්බන ආවරණය කරලා රජය මගින්ම ව්‍යාපෘතියක් කරන්න බැරිද? ලෝකයේ විශාලතම විදුලිබල නිෂ්පාදන සමාගම අයිති ප්‍රංශ රජයට. යුරෝපයේ ගොඩක් රටවල මේහෙයුම් දියත් කරනවා. බ්‍රිතාන්‍ය විශාලතම බලශක්ති සැපයිම EDF. ඇයි ලංකාවේ ලංවිම පාඩු ලබන්නේ? ප්‍රංශයේ EDF ලාභ ලබන්නේ? ගිය අවුරුද්දේ ලාභය යුරෝ ඩොලර් බිලියන 10යි.