
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
මීගහතන්න, පැලවත්ත, ගොරකදුව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය (16) දා අළුයම සිය ගවයන් බැඳීමට නිවසින් පිටත්ව ගොස් අතුරුදහන්වූ වඩු කාර්මිකයා ගංවතුර හසුව මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මළ සිරුර හමුවී තිබේ.
මීගහතැන්න ,පැලවත්ත ගොරකොදුව ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මික වු ගමගේ රොෂාන් මදුශංක නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබේ.
පසුගිය (16) දා අළුයම ගවයන් බැඳීම සඳහා සිය නිවසින් ගොස් ඇති අතර අධික වර්ෂාව හටගත් ගංවතුරට හසුව පසුගිය (17) දා සවස ඔහුගේ මළ සිරුර හමුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගවයන් බඳින්න ගිය වඩු කාර්මිකයා ගසාන ගිහින්