IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් භටයා වෙඩි වැදී මරුට

(ඉන්දිකා රාමනායක)

බම්බලපිටිය ෆොන්සේකා පෙදෙස ඉඩමක පාළු නිවසක්  ගුවන් හමුදා සාමාජිකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය අභයපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ (36) හැවිරිදි ගුවන් හමුදා භටයෙකි.

මෙම ගුවන් හමුදා සාමාජිකයා තවත් කීප දෙනකු සමග ෆොන්සේකා පෙදෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවස ආසන්නයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී අද දහවල් මොහු කිසියම් අවශ්‍යතාවයකට යැයි පවසා ඔවුන් විවේක ගන්නා පාළු නිවසට ගොස් සිටියදී මෙසේ වෙඩි වැදී මියගොස් ඇත.  මෙම වෙඩි තබා ගැනීමක් බවට පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

ගුවන් භටයා වෙඩි වැදී මරුට

Bunny Preena Monday, 05 June 2023 11:49 AM

පුවත්වලින් වැඩිහරියක්ම සඳහන් වන්නේ මරණ සම්බන්ධවයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site