IMG-LOGO

ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ

(ළහිරු හර්ෂණ)

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි.



අදහස් (10)

ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ

maruwa samaga waase Monday, 03 October 2022 05:34 PM

අපිටත් තුවක්කු 2-3ක් අවශ්‍යයි. ගමේ මිනිස්සුත් එක්ක තෝරබේරාගන්න හුඟක් දේවල් තියෙනවා.

:       2       8

Bamunuarachchi Monday, 03 October 2022 06:22 PM

ගොවියන්ට පමණක් නොවෙයි අපිටත් තුවක්කු දෙන්න. වඳුරන් නිසා ගහක් හදා ගන්න බැහැ, ගෙඩියක් බේරාගන්න බැහැ., නිතරම ටෙලිෆෝන් ලයින් කඩනවා. මහා කරදරයක්. අපිට අන්තිමට වෙන්නේ විදුලිබලය අදින්නයි. එය බොහොම අවදානම්...!

:       0       0

සුනෙත් Monday, 03 October 2022 06:38 PM

එහෙම නම් කෘෂි නාශකවලට විරුද්ධවත් උත්ඝෝෂණ කරන්න ඕනේ. මෝඩ මිනිස්සු. සතා ලොකු නම් විතරයි එයාව ආරක්ෂා කරන්න දඟලන්නේ. මම මේ සත්තු මරන්න කියනවා නෙමෙයි, හැබැයි මේකට විකල්පයකුත් දෙන ගමන් උත්ඝෝෂණය කරොත් තමයි හොඳ... මොකද තුවාලේ තියෙන එක තමයි වේදනාව දන්නේ...

:       0       0

චන්දන Monday, 03 October 2022 07:35 PM

වගාවේ යෙදෙන ගොවියා ට තියෙන කැක්කුම , අමාරුව මුංට තේරෙන්නේ නැහැ . ජීවිතේට උදැල්ල අල්ලලා නැතිව ඇති . රුපියල් 10 ට 20 ට එළවළු දෙනව නම් බඩ පැලෙන්න කයි.

:       0       0

Lalith M Monday, 03 October 2022 08:48 PM

කිසිම වගාවක් කරන්න බෑ.ඉත්තෑවෝ, වල්ඌරෝ ,වඳුරෝ වගාව වනසනවා. මේ තත්ත්වය පාලනය සත්ත්ව අයිතිය සුරකින්නන්ට පුලුවන්නම් හොඳයි. නැතිව ඒ අය අපිට ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ලබාදීම කල යුතුයි. එක එකා නැටුවට රටක ආර්ථිකය පවත්වාගෙන යාම රජයක වගකීම.....

:       0       0

asanka Monday, 03 October 2022 09:33 PM

ඈත ගම් වල වෙසෙමින් ඉතා දුෂ්කර තත්වයක් තුල ගොවිතැන් කරන හොවීන්ගේ ආරක්ෂාව සඳහා ගත් හොඳ පියවරක්. මේ පියවර ගැනීමට තිබුනේ බොහෝ කාලයකට පෙරයි. එසේ වුවා නම්, බොහෝ අහිංසක ජීවිත වන සතුන්ගේ පහර දීම් වලින් බේරා ගන්නට තිබුනා. මෙවැනි දේට නගරබදව වෙසෙමින් විරුද්ධ වන උදවිය ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.

:       0       0

චින්තක Tuesday, 04 October 2022 05:44 AM

ගොවීන්ට වගා ආරක්ෂාවට තුවක්කු දෙන්න එපානම් මේ විරෝධතාකරුවන් ගොවිබිම් රැකවලට යොදාගන්න ක්‍රමයක් හදන්න.

:       0       0

Aragalaye Goviyo Tuesday, 04 October 2022 05:46 AM

ඔය තුවක්කුවලින් වෙඩි තියන්න ඕනෑ සත්තු මොකුන්ද කියලා අපි දන්නවා.

:       0       0

K.R..Perera Tuesday, 04 October 2022 11:46 AM

මේ NGO නඩ හැමදාම කරන්නේ මිනුස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය නැති කරලා, වගා පාලු කරන සත්තුන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එකයි. 10% අස්වැන්න සතුන් විනාශ කරනවා. මිනුස්සු ගැන බලන්න කවුරුත් නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 05 October 2022 06:25 AM

අපිටත් තුවක්කු දෙන්න. ගහක ගෙඩියක් බේරා ගන්න බැහැ, වහලවල්වල උළු බේරා ගන්න බැහැ. ටෙලිෆෝන් ලයින් කඩා දමනවා. වඳුරන්ගෙන් මහ කරදරයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 79 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site