IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුරට ගුවන් යානා තුනක් සීරුවෙන්

(සුජිත් හේවාජුලිගේ)

හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් යානා තුනක් ස්ථාන තුනක සීරුවෙන් තබා ඇතැයි ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක  ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

කටුනායක රත්මලාන සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම යානා තුන සීරුවෙන් තබා ඇත.

හදිසි ආපදාවන් පිළිබඳ පණිවිඩ ලැබුණු වහා ගලවා ගැනීම් කටයුතු සඳහා  මෙම යානා තුන යෙදවීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාව පවසයි.

ගංවතුර තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටිති.



අදහස් (0)

ගංවතුරට ගුවන් යානා තුනක් සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site