IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාලු මුවදොර පිටියට කාලතුවක්කුවක්

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට යයි.

එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ  ඒ අසල තරු පහේ හෝටලයක පාලන  අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ.

හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ  කාලතුවක්කුවක් සොයා ගැනිණ. ඉංග්‍රීසි පාලන සමයට අයත්  එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයට පසුව  රැගෙන යනු ලැබීය.

මේ ස්ථානයේ ඉදි කෙරෙන්නේ එම කාලතුවක්කුවේ  අනුරුව බව පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි



අදහස් (3)

ගාලු මුවදොර පිටියට කාලතුවක්කුවක්

ganegoda Friday, 12 August 2022 11:53 AM

කාට කොකා ගස්සන්නද දැන් ඕක අටවන්නේ? එච්චරද දැන් අපිට අඩු? රුපියල් කීයක් විතර වැය කරන්න බලාපොරොත්තු වෙනවද?

:       3       7

යෝගා Friday, 12 August 2022 12:22 PM

රනිල් අරගලයට ගහපු කාලතුවක්කු ප්‍රහාරය සිහිපත් වෙන්න හොඳ සිහිවටනයක්..

:       3       7

ravin Friday, 12 August 2022 02:27 PM

මතකයි හරියට 90 දශකයට පෙර ගෝල්ෆේස් එකේ පැරැණි හමුදා මූලස්ථානය ඉදිරිපිට සිට වරාය චෛත්‍යය දක්වා ඕලන්ද කාලේ හෝ ඊට පෙර පැවැති කාලතුවක්කු සවිකර තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site