(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මව සහ පියා සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණසිටි අවුරුදු හතක් වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියනපුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තම දියණිය පුද්ගලයෙකු විසින් පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේඑම දැරියගේ මවුපියන් ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.
දැරිය පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියන පුද්ගලයා අල්ලා මෙල්ල කරකොටුව පොලිසියට බාරදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අල්ලා බාර දුන් සැකකරු පසුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු උඩුපුස්සැල්ලාවප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගාලු මුවදොරදී දැරියක පැහැරගන්න හදලා
prasanna Monday, 24 July 2023 11:52 AM
සැක පිටද අත්අඩංගුවට ගත්තේ ?ලංකාවේ තියෙන්නේ මාර නීතියක්