IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි

(සුමතිපාල දීයගහගේ සහ  ඩී ජී සුගතපාල)

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන  පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි

ගාලු කොටුවට  ඇතුලුවන දොරටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු සඳහා  කොටු දොරටුව තාවකාලිකව  මෙසේ  වසා  තබන බව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් ක⁣⁣ළේය

(ඡායාරූප: ඩී ජී සුගතපාල)



අදහස් (1)

ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි

ජයනාත් Saturday, 28 December 2024 09:24 AM

කවුද මේ තීරණ ගන්නා තකතීරු නිලධාරීන්... ගාල්ල කොටුවට අධික ලෙස ජනතාව එන දවස් මේ. වාහන තදබදය ඉතා වැඩියි. එතැනම කානිවල් එකකුත් තියෙනවා. එක දොරටුවකින් ඇතිවන වාහන තදබදය ගැන මේ නිලධාරීන් දන්නේ නැතිද? මේ වගේ නිලධාරීන් රටට විනයක්...

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site