IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගාල්ල විරෝධය උණුසුම් වෙයි

(ජේ.කේ.එල්. චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටද ආරම්භ කළ අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාකරුවන්  ඉදිකොට තිබු කුඩාරමක්  ඉවත්කිරිමට යාමේ දි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවිය.

ගෝල් ෆෙස් තනිනොකරමු යන තේමාව යටතේ ගාල්ල තරුණයන් සිවිල් ක්‍රියාකාරින් වෘතිකයන් ඇතුළු පිරිසක් විසින් මෙම අඛන්ඩ වි රෝධතාවට ආරම්භ කරණු ලැබිය.

ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කරගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියහ.

එහෙත් විරෝධතාකරුවන්ගෙන් ඒ සදහා එකගතාවයක් නොලැබිම නිසා පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කරණු ලැබිය. මෙකි සිද්ධියත් සමග විරෝධතාකරුවන්ට සහාය ලබාදිම සදහා නිතිඥ කණ්ඩායමක්ද පැමිණ සිටියහ.

 



අදහස් (1)

ගාල්ල විරෝධය උණුසුම් වෙයි

dharma Sunday, 17 April 2022 05:25 PM

ගාල්ලේ තිබුණු මේ උද්ඝෝෂණය කරපු හට් එක ගලවාගෙන යද්දී ගස් ගල් වගේ එතන හිටගෙන හිටියේ වයසක තාත්තලා කීප දෙනෙක් විතරයි. පොලිසියත් එක්ක ඒ තාත්තලාට අරගල කරන්න බෑ. හැබැයි අඩියක්වත් ඔතැනින් හෙළ වුනේ නෑ. ලංකාවේ අනිත් හැමතැනම සමාජ අවබෝධයක් සහිත ප්‍රබුද්ධ තරුණයින් ටිකක් අවදි වෙලා ඉන්න මොහොතක තාමත් ෆැන්ටසි ලෝකවල හිරවෙලා ඉන්න ලපයි සිපයි තාරුණ්‍ය තියෙන තැන්වල අර වයසක තාත්තලා අසරණයි...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 330 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 853 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site