
(ඩී.ජී.සුගතපාල)
ගාල්ලට ඊයේ (04) රාත්‍රි ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් මාර්ග රැසක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ජන ජිවිතයට දැඩි බාධා එල්ලවිය.
ගාල්ල බද්දේගම මාරගයේ තලාපිටිය, සරෙන්තුකඩේ, දංගෙදර, බෙලිගහ, යන ප්‍රදේශවල බොහෝ ස්ථානද වක්වැල්ල මාර්ගයේ සංඝමිත්ත පුර, මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවි තිබිම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබින.
එයට අමතරව මෙම ප්‍රදේශවල සමහර නිවාස සහ වෙළඳසල් අඩි දෙකක් පමණ ජලයෙන් යටවි තිබිණි.
පැය දෙකකට අධික කාලයක් නොකඩා ධාරාණිපාත වර්ෂාව පැවති අතර මේ නිසා වෙසක් සැරසිලි හා දන්සල් ආදියට දැඩි බාධා පැමිණ තිබේ.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල යටවේ
ජයනාත් Friday, 05 May 2023 10:04 AM
මේක ගාල්ලෙ අයට නම් අමුත්තක් නෙවෙයි. ගාල්ල ට මෙතෙක් කල් යම් වැඩක් කලේ රිචඩ් පතිරණ විතරයි. දැන් ඉන්න මැති ඇමතිලා කරපු මගුලකුත් නැහැ. කරන මගුලකුත් නැහැ. ගාල්ල දකුණු ලකේ් අගනුවරලු. කිසිම පහසුකමක් නැහැ. මාතර කෙතරම් දියුණුද. ගාල්ලෙ පාරවල් ගන්න දෙයක් නැහැ. වලවල් හැම තැනම. නගරයේ කිසිම සැලැස්මක් නැහැ. ගංවතුරෙන් යට වෙන්නෙ නැත්තෙ ඩික්සන් කන්ද විතරයි. ඊළඟ ඡන්දෙදි මේ ඉන්න හැත්ත එළවලාම දමමු.