IMG-LOGO

ගාල්ලේ දි පන්දම් විරෝධයක්

 (සිරංගිකා ලොකුකරවිට)

බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් ඊයේ (23) රාත්‍රී ගාල්ල, වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

ප්‍රදේශවාසීන් රැසක් පන්දම් පත්තුකරගෙන මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ බඩගින්න දැරිය නොහැකි තත්වයකට පත්වෙමින් ඇති බවයි.

එබැවින් රජය වහාම පාලන බලය අතහැර මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත හැකි රජයක් පත්කළ යුතුයැයි ද උද්ඝෝෂකයෝ කීහ.



අදහස් (1)

ගාල්ලේ දි පන්දම් විරෝධයක්

Bamunuarachchi Thursday, 24 March 2022 10:31 AM

ඔව් මේ සර් මේ තරමින්වත් රට බේරාගෙන ඉන්නවා. රටේ ආර්ථිකය හොඳට තිබුණු කාලේවත් අනික් සර්ලාට රට කර ගන්න බැරි වුණා. අනුර සර් මේ සර්ට බැහැයි කිව්වාට අනුර සර් ඩොලර් හොයන හැටි, රැකියාවල් දෙන හැටි, ආයෝජකයින් ගෙනෙන හැටි කියන්නේ නැහැ. ඒක එයාට කරන්න බැහැ. ජෙප්පන් පන්දම් අල්ලන්න දක්ෂ බව අපි දන්නවා. 2015-2020 කාලේ කලේ පන්දම් ඇල්ලිල්ල තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site