
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර ගෙනයනු ලැබිය.
මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව 42412කි.
ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ ධරමසිරි මහතා පැවසුවේ තැපැල් ඡන්ද ගණන් කිරිම සවස 5.30ට ආරම්බ කරනු ලබන බවය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින්නේ යහපත්කාල ගුණතත්වයකි.
එහෙත් අද දිනයේ හදිසි ආපදා තත්වයක් හෝ ගංවතුර තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරිම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බවද තේරිම් බාර නිලධාරිවරයා පැවසිය.
කෙසේ වෙතත් මැතිවරණ නිරික්ෂකයින් පවසන්නේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිම මන්දගාමිව සිදුවන බවය.බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය අද දහවල් 12.30.වනවිට සියයට විසි පහක් ( 25%) බවද මැතිවරණ නිරික්ෂකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට