(තරංග ගුණරත්න)
ගාල්ල , නෙළුව අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි.
ඉන්දියන් සාගරයේ සිදු වු රික්ටර් මාපංක 5.3 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනය හේතුවෙන් මේ තත්වය ඇතිවි ඇති බවද භුවිද්‍යා හා පතල් කාර්යංශ තවදුරටත් පවසයි.
මෙම හේතුවෙන් සුනාමි අවධානමක් ඇති නොවන බවද අප කල විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මෙරට වේලාවෙන් අද දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝ මීටර් 1,260ක් දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එහි බලපෑම නිසා මෙම තත්ත්වය හටගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ
දිනසේන Sunday, 02 July 2023 06:11 AM
කීපදෙනෙක් කියලා තිබුණා දියසේන කුමාරයා ඊළඟට රටේ නායකත්වයට පත්වෙනවා කියලා 2019 දී කැළනියේ නයා වගේ දියසේන එනවා වෙන්න පුළුවන්...!