
( ඩී.ජී.සුගතපාල)
ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවරධන ,රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රි මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබෙන බවට ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ගුරු සාදයකට මැකෝ හරස්වෙයි
පුරවැසියා Monday, 02 September 2024 10:40 AM
තව ටික දවසකින් මුලු රටටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය නීතිවිරෝධී මන්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල නවතිනවා...!
NWS KUMARA Monday, 02 September 2024 10:49 AM
ගුරුවරුනුත් පාසල් නොගිහින් දේශපාලනය කරනවා...
මැක්ස් Monday, 02 September 2024 11:39 AM
මාලිමාවන් විසින් රට පුරා පවත්වන මෙවැනි හොර සමුළුවලට මැ.කො. නීති පොල්ල අරන් පනින්නේ නැත්තේ ඇයි?
අරවින්ද මොනරවිල Monday, 02 September 2024 01:15 PM
මැතිවරණ ප්‍රචාරක රැස්වීමකයි, සාදයක් මුවාවෙන් පවත්වන දේශපාලන අල්ලසක් දීමකයි අතර වෙනස නොදන්න මැක්ස් අහෝ...!
ජයනාත් Monday, 02 September 2024 02:26 PM
වජිර ලොක්කාටයි රමේෂ් ලොක්කාටයි ගාල්ල පැත්තෙන් වැලේ වැල් නැහැ කියලා තමයි ආරංචි... පහුගිය දවස්වල කරන්දෙනියේ රැස්වීමත් හබක් වෙලා.. පොලිසිය ලව්ඩ්ස් ස්පීකර් ගලවලා....!