
(ඩී.ජී. සුගතපාල )
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 71ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය පවසයි.
මෙම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක්,පෝස්ටර් කටවුට් ප්‍රදරශණය කිරිම, දේශපාලඥයින්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරිම්,අනවසර රැස්විම් පැවැත්විම ආදිය සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩකාරි සිදුවිම් කිසිවක් වාර්තාවි නැත.
නිත්‍යානුකූල කාරයාලයක හැර වෙනත් කිසිදු ස්ථානයක අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු ප්‍රදරශනයකල නොහැකි බවත් පුද්ගලික නිවසක වුවද මහජනයාට ප්‍රදරශණය වන ආකාරයට අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු ප්‍රදර්ශණය කළ නොහැකි බවත් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 71ක්