IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි

(යොහාන් භාසුර)

පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්‍රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බහලුම් තුනෙන් බහලුම් දෙකක සහල් තුළ ගුල්ලන් හඳුනාගත් බවත් අනෙක් බහලුමේ සහල්වල කල්ඉකුත්  වන දිනය ඇතුළු තොරතුරු වෙනස් කර ඇති බවත් එම රේගු නිලධාරියා සඳහන් කළේය.

මෙම සහල් තොගය මිනිස් පරිභෝජනය සඳහා නිකුත් කළ නොහැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීම හේතුවෙන් මෙසේ නැවත හරවා යැවීමට තීරණය කළ බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි

Hemantha Saturday, 14 December 2024 08:59 PM

රේගු නිලධාරින්ගේ ගරු සේවයට අපේ ප්‍රණාමය...

:       1       5

pj Sunday, 15 December 2024 05:13 AM

පුනරුදය දෝරේගලයි.

:       4       1

පොඩිඑකා Sunday, 15 December 2024 08:55 AM

පහුගිය ආණ්ඩුවලනං හොද පගා පාරක් ගහලා ඔය ටික එලියට දාල, තව හොද කොමිස් පාරක් ගහලා සතොසට අරගෙන හැම දෙනාම සතොසේ ඉන්නවා…!

:       10       14

ලක්විදු Sunday, 15 December 2024 12:04 PM

අනේ මන්දා, අර පොඩි එකාගෙ කමෙන්ට් එකටත් ඩිස්ලයික් දාන බත් බැලයෝත් ඉන්නවනේ මේ රටේ...!

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 97 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 578 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 684 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස



වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 125 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 279 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1158 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 291 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1329 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site