IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි

( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ  )

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ  ප්‍රදේශයේ කොටසක්  නායයෑමකට ලක්ව තිබේ.

නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දියඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇත.

දියඇල්ල ඉහළ  ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම්  හේතුවෙන් මෙම නායයෑම සිදුවන්නට  ඇතැයි ඔවුහු  පවසති.

ඉකුත් 2023 වසරේ නොවැම්බර් මාසයේදීම මෙම දියඇල්ලේ ඉහළ ප්‍රදේශය නායයෑමකට ලක් වු බවත්, මෙවර දියඇල්ලේ පහළ ප්‍රදේශය නායයෑමට ලක්ව ඇති බව නගර වැසියෝ පවසති.

අඩි 33 ක් පමණ උස ග්ලේන්ෆෝල් දියඇල්ල අතීතයේදී විශාල ජල කඳක් පහලට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙමින් පැවැති බවත්, එහෙත් අතීතයේ පටන් සිදු කරන ලද විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට දියඇල්ල වැසි රහිත දිනවල සම්පුර්ණයෙන්ම සිදී යන බවද   නුවරඑළිය නගර වැසියෝ වැඩිදුරටත් පවසති.‍



අදහස් (1)

‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි

රුවන් Wednesday, 27 November 2024 12:46 PM

මධ්‍යම කදුකරයේ නාය යෑම් ඇතිවීමට ප්‍රධානම හේතුව, ජල පෝෂක අවහරි කිරීම වගේ, අත්තනෝමතික මිනිස්සු ක්‍රියාකාරකම්..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site