IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලක් පෙරළී හැටන් - කොළඹ පාර අවහිර වෙයි

(රංජිත් රාජපක්ෂ සහ සුදත් එම් එම් හේවා) 

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද(24) උදෑසන 7.00 සිට ඇන හිට ඇත.

තවත් මහ ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැලවී ඒමේ අවධානමක් පවති බවද පොලිසිය කියයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයට වැටී ඇති විශාල ගල ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනගන්නා වාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ග භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - සුදත් එච් එම් හේවා)

 



අදහස් (1)

ගලක් පෙරළී හැටන් - කොළඹ පාර අවහිර වෙයි

duminda Thursday, 24 September 2020 05:40 AM

ඇයි මේ පාර වහන්නේ නැත්තේ? තව ගල් බුරුල් වෙලාලු... අනේ මන්දා..

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site