(මහින්ද නිශ්ශංක)
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා සිට වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ප්‍රවාහනහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ . ඉදිපොලගේ මහතා පැවසීය.
රාත්‍රී 10 ට පමණ මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
මෙම දුම්රියෙ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000 ක් පමණ වේ.
මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් නවීකරණය කිරීමෙන් පසුව අද සිට කොටුව හා කන්කසන්තුරේ අතර දිනපතා මගී දුම්රිය හයක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගෙ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක්
පිටරැටියා Sunday, 16 July 2023 06:32 PM
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේට වතාවක් දුම්රියේ ගියා. දුම්රියේ වැසිකිළි නම් අන්තිමයි. වතුර හැමතැනම, අපිරිසිදුයි... දුර්ගන්ධය ඊට එහා...