(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සහකාර පොලිස් අධිකාරී වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව රත්මලාන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි.
ගල්කිස්ස දිස්ත්‍රික් 2 සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කොස්තාපල්වරියට හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හා අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකට උණ රෝගය වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාරහෙන්පිට පොලිස් රෝහල වෙත ගිය අවස්ථාවේදී සිදුකරන ලද රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගල්කිස්සේ කොස්තාපල්වරියෝ දෙකකට කොරෝනා
Nama Tuesday, 18 May 2021 08:12 AM
දෙකකට නොවේ... දෙදෙනෙකුට...