(ඉන්දිකා රාමනායක, දිලංගා ගෝමස් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබූ සැකකරු පළා ගොස් ඇතැයි ද දැනට ලැබුණු ආරංචි මාර්ග කියයි
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස උසාවිය තුළ වෙඩි තැබීමක්