IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගල්අඟුරු ගන්න බැංකු දෙකක් සමඟ සාකච්ඡා

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7 න් නෞකා 5 ක් මේ වන විට ගොඩබා ඇති අතර ඉතිරි නෞකා දෙක මෙම මස තුළ ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල්අඟුරු නෞකා 33 ක් ලබාගත යුතුව බවත් එම නිලධාරියා කීය.

බැංකුවලින් ලැබෙන ණය පහසුකම්වල ප්‍රමාණය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන බවත් විදුලිය අවම කප්පාදුවකින් ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ගල්අඟුරු ගන්න බැංකු දෙකක් සමඟ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site