IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගුරුවරු ඉල්ලා හැටන් මව්පියෝ පාරට බසිති

(රංජිත් රාජපක්ෂ)

හැටන් බොස්කෝ විදුහලේ කාලයක් තිස්සේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් අද (15)  හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් සන්දේශයක් භාර දිමට පියවර ගත්හ.

හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ 1 වසර සිට 11 වසර දක්වා සිසුන් 123 දෙනෙකු අධ්‍යාපනය ලබන බවත්, එම සිසුන්ට ගණිතය, ඉංග්‍රිසි සහ විද්‍යාලව ඉගැන්විමට ගුරුවරුන් නොමැති විමෙන් තම දරුවන්ගේ අධ්‍යාපන තතත්වය ඉතා පහල මට්ටමක පවතින බව එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් කියා සිටියහ.

තවද එම විදුහලේ මෙතෙක් සේවය කල ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල වසා තිබු කාලය තුල ස්ථාන මාරුවිම් ලබාගෙන වෙනත් පාසල් වලට ගොස් ඇතත් ඒ සදහා අනුප්‍රාන්තික ගුරුවරුන් ලබා නොදිම තුල පාසලේ ගුරු හිගයක් පවතින බව ද දෙමව්පියෝ කීහ.



අදහස් (0)

ගුරුවරු ඉල්ලා හැටන් මව්පියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30871 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12987 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 845 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site