IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ

(ඩී.ජී.සුගතපාල)

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම විදුහලේ  7ඩී.ශ්‍රේණියේ 11 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවාගේ පියා රෝගාතුරව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් කියයි.

 සිසුවා අද දිනයේදී  සෞඛ්‍ය පොත ගෙනැවිත්  නොමැති බව පවසා පහරදිම සිදුකර ඇති බවත් එහිදි සිසුවාගේ කණට බර පතල හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (8)

ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ

රම්බොඩ Tuesday, 01 April 2025 07:40 PM

ගුරුවෘත්තියේ යෙදී සිටින මෙවැනි මානසික රෝගීන් ඉන් ඉවත්කළ යුතුයි.

:       0       2

Nihal Tuesday, 01 April 2025 08:13 PM

ගුරු සුනඛයෙක්

:       0       1

Nihal Tuesday, 01 April 2025 08:15 PM

ගෙවල්වල පීඩනය දරුවන්ට මුදා හරින ගුරු සුනඛයෙක්

:       0       2

Nihal Tuesday, 01 April 2025 08:17 PM

මගේ දරුවෙකුට උනු දාක ඒ දේම ඉටු කරනවා,ඇස් දෙක පල්ලා.

:       1       2

de silva Wednesday, 02 April 2025 10:05 AM

සමහර කාලකන්නි ගහන්නේ නැතිව හදන්න බැහැ , සමහර වෙලාවට හොඳට කන රත්වෙන්න දෙකක් දෙන්න වෙනවා

:       9       3

MahanamaWednesday, 02 April 2025 03:19 PM

පොඩි කාලේ ගුටි කෑවනේ? මේවා ඔයාගේ වැරැදි නෙමෙයි, ගහපු අයගේ වැරැදි. ඔයා පව්, සත්‍ය නොතේරෙන තරමට බුද්ධි මානව දයාව පිරිහිලා...

:       0       1

රනේ Wednesday, 02 April 2025 05:02 PM

මොනව වුණත් එයා දරුවෙක්.

:       0       0

Nandalal de Silva - France Wednesday, 02 April 2025 05:07 PM

මා ජීවත්වෙන මෙරටෙහි, පාසල් දරුවන්ට ශාරීරික දඩුවම් දීමක් සිදුවන්නේ නැහැ. එවැනි දඩුවම් දීම ගුරුවරුන්ට සම්පුර්ණයෙන්ම තහනම්. අහම්බෙන් හරි පාසලක එවැනි තත්වයක් ඇති වුවහොත් ගුරාට විරුද්ධව අභ්‍යන්තර විනය පරීක්ෂණයකුත්, දරුවාගේ දෙමාපියන් විසින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පුළුවන් නිසා මෙවැනි දඩුවම් මෙහි විරලය. ශ්‍රී ලංකාව තවමත් ගෝත්‍රික යුගයේ පාසල් ඇති රටක්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1661 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 650 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site