(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)
වදවි යෑමේ තර්ජනයට ලක්ව ඇති සහ ඒක දේශික ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් පුද්ගලයන් සිව්දෙනෙක් සිංහාරජ අඩවි වනජිව් නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටියදී මෙම ගිරවුන් අල්ලාගත් බව කියන සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගිරවුන් ළග තබාගෙන සිටිම නිතියෙන් තහනම් බව වන ජිවි නිලධාරීහු පවසති .
සුරියකන්ද ලංකා බේරිය අමරසේකර පුරයේ නිවාස කිපයක මෙම ගිරවුන් තබාගෙන සිටි බවත් එම ගිරවුන් විකිණිමේ ජාවාරම කළක සිට සිදු කර ඇතැයි සිංහාරජ අඩවි වනජිව් සහකාර නිලධාරී එල්. ආර්.පි. ලියනගේ මහතා පැවසීය .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගිරවුන් හතරක් ළඟ තබාගත් හතරක් සැකපිට