IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණය හෙට

(රංජන් කස්තුරි )

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023)  ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද  (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට  (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.

සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා වන කැඳවීම් ලිපි මේ වන විටත් නිකුත් කර ඇති අතර කිසියම් අයදුම්කරුවෙකුට එම කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට  (www.moha.gov.lk) පිවිස ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවද ලේකම්වරයා කීය‍ෙ

සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී රැගෙන ආ යුතු ලේඛන පිළිබඳවද එම වෙබ් අඩවියේ සඳහන් කර ඇතැයි ද ප්‍රදීප්  යසරත්න මහතා සඳහන් කළේය.



අදහස් (1)

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණය හෙට

SAM Tuesday, 12 March 2024 06:22 PM

ග්‍රාම සේවා නිලධාරීන් හෝ වෙනත් පුරප්පාඩු පිරවීමේදී අලුතින් බදවා නොගෙන "අවශ්‍ය පුහුණුව ලබාදී" රජයේ සේවයේ නියුතු පිරිසගෙන් සුදුස්සන් තුරාගැනීම තුලින් රාජ්‍ය සේවය ක්‍රමයෙන් පිරිස අඩුකිරීමට හැකියාව පිළිබද සොයා බැලීම වැදගත්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site