
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආච්චි)
පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කොළඹ 15 පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ උප්පැන්නේ සහතිකයේ සඳහන් වී ඇති නම වෙනස් කිරීමට අවශ්‍ය අනුමාන සහතිකය ලබාදීමට හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ පැමිණිලිකරුට නිවාසයක් ලබා ගැනීමට පැමිණිලිකරුගේ අයදුම් පත්‍රයේ නිර්දේශ කර වසමේ පදිංචි බවට සහතිකයක් ලබා දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ