
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වැනි දා තීරෝද රථයක යමින් සිටි කාන්තාවකට සහ එහි රියැදුරාට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
වෙඩික්කරු පසු පැදිකරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
එදින වෙඩි වැදිමෙන් මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව කියන සුනීතා නැමැතියක හා ඇයගේ සහයකයා බව කියන කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි
මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් පොලිසියට දුන්නැයි කියන සිද්ධියකට මෙම ඝාතනය සිදු කර ඇති බවට පෙනෙන්නේ යැයි ද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රෑන්පාස් ද්විත්ව ඝාතනයට තුනක් සැකපිට