IMG-LOGO

ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත කරයි

(යොහාන් භාසුර)

වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත් දිවි දෙවෙනි කර රාජකාරි කරන වනජීවී නිලධාරීන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව කීය අමාත්‍යවරිය දිවිය දෙවැනි කර රාජකාරිකරන නිලධාරීන්ට රාජකාරිය වෙනුවෙන් සහතිකයක් මෙන්ම එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවද සඳහන් කළාය.

ගිරිතලේ ප්‍රදේශයේදී ස්ථාපනය කළ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනය විවෘත කරමින් අමාත්‍යවරිය එසේ පැවසුවාය. ඇමරිකානු ආධාර යටතේ මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය රුපියල් කෝටි 105 ක් පමණ වැයකර ඉදිකර තිබේ.

මෙහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සතුන් සුරතල් කිරීම ද කැපී පෙනුණි.

 



අදහස් (2)

ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත කරයි

Ruhunu Saturday, 06 May 2023 07:12 PM

පුළුවන් නම් නාගයෙක් හුරතල් කරන්න දෙන්නකෝ..! 

:       0       2

චන්ද්‍රිකා Sunday, 07 May 2023 06:25 PM

මෙහෙම සතුන් හුරතල් කරන්න ඇමැති තනතුරු මොකටද? එහෙම තියෙද්දී නේද පොහොට්ටු පිරිස තවත් ඇමැති තනතුරු ඉල්ලන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site