(ආරියරත්න රණබාහු)
සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගයා අල්විස් මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට හෙතෙම 52 හැවිරිදි වියේ පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා අභාවප්‍රප්ත විය.
අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරටට දායාද කළ විශිෂ්ඨ ගී පද රචකයකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුත්‍රයා වන්නේ ද ඔහුය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගයා අල්විස් දිවි ගමනට සමු දෙයි
මහසෙන් Wednesday, 28 June 2023 04:49 PM
අමා මහා නිවනින් සැනසේවා!!!
Bunny Preena Friday, 30 June 2023 10:13 AM
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!