IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගයන්තගේ මාරක ළිදේ කතාවට ආණ්ඩුවෙන් උත්තරයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ යැයි විපක්ෂය චෝදනා කළත් ඇත්තටම සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අයවැය දැක විපක්ෂයේ අයට කැරකිල්ල හැදීම යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ එක තැන කැරකෙනවා යැයි විපක්ෂයෙන් චෝදනා කළා.හැබැයි විපක්ෂයේ අයට තමයි මේ කැරකිල්ල හැදිලා තියෙන්නේ.විපක්ෂයට මාරක වංගුවක් නම් තියෙනවා.ආපහු විපක්ෂය උඩුකුරුඤ්ඤං ගහනවා මිසක් යළි ගොඩ ඒමක් නම් නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

ගයන්තගේ මාරක ළිදේ කතාවට ආණ්ඩුවෙන් උත්තරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site