(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වු පවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් දුරින් ගැඹුරු මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අපදාවට පත්ව තිබු බහුදින යාත්‍රාවක සිට ධීවරයින් නාවික හමුදාව විසින් අද (10) බේරාගත් බව නාවික හමුදාව කියයි.
නාවික හමුදා මුලස්ථානයේ ස්ථිපිත කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සිදුකළ මෙහෙයුමක් මගින් මෙම ධීවර යාත්‍රාවවේ සිට පිරිස බේරාගෙන යාත්‍රාව කොබ්බේ වරාය වෙත ඇදගෙන ඒම සිදුකළ බව නාවික හමුදාව පවසයි.
(උවිදු පුතා 03) නමැති මෙම යාත්‍රාව ධිවරයින් හය දෙකනු සමග ඉකුත් 03 දින ත්‍රිකුණාමලයෙන් පිටත්ව ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැඹුරු මුහුදේ වික්‍රමයක්