IMG-LOGO

ගමේ ගිය අයට කොළඹ එන්න දුම්රිය කීපයක්

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් හෙට (16 )උදේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ මහතා පැවසීය.

ඒ අනුව එම විශේෂ දුම්රිය බදුල්ල, බෙලිඅත්ත , ගාල්ල සිට කොළඹට ධාවනය කෙරෙන බව ද ඒ මහතා පැවැසීය.

බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 8:30 ට සහ ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 6:00 ට, ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 07ට ,සවස 5:20ට සහ සවස 6 ට මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

 



අදහස් (1)

ගමේ ගිය අයට කොළඹ එන්න දුම්රිය කීපයක්

Sathya Sunday, 16 April 2023 09:26 AM

විශේෂ දුම්රිය යෙදවීම හොඳයි. ඊට කලින් නියමිත දුම්රිය ටිකවත් වෙලාවට ධාවනය කරලා, දෙන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කළොත් හොඳයි. දුම්රිය කාලසටහන් පරීක්ෂා කරන වෙබ් අඩවිය සතියකට වඩා අකර්මන්‍යයි. දුරකථනයට ප්‍රතිචාර නෑ. දුම්රිය තියෙන වෙලාවක් පරීක්ෂා කරගන්න විදියක් නෑ. අතිකාලනම් ගන්නවා වැඩ කොහොම වුණත්... විශේෂ දුම්රියත් අතිරේක වැඩක් කියලා අතිකාල ටිකක් දමා ගත්තා නම් හරි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site