
( තිලකරත්න දිසානායක.)
ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තම්මිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතකට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත.
තුවාලකරු උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ජාඇල මාකේවිට ප්‍රදේශයේ දී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. ජාඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ ද්විත්ව වෙඩි තැබීමක්