(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති.
තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති.
මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගැබිනි මවුවරුන්ට දෙන බෙහෙත්වල හිඟයක්
Hafeel Tuesday, 28 November 2023 05:18 PM
තත්වය මෙහම තියද්දී, පින් ජනාධිපති අදටත් කියන්නේ වසරේදී අපි පෝසත් රටක්ලු. තවද බියගමට අංග සම්පූර්ණ මහ රෝහලකලු, තවත් විශ්ව විද්‍යාල ගණනාවක් රට පුර පටන් ගන්නවලු.
Perera Tuesday, 28 November 2023 07:05 PM
රටේ මිනිස්සුන්ව මරලා දාලා මුළු රටම චීනයට නැතිනම් ඉන්දියාවට විකුණන්න. ඊට පස්සේ සල්ලිත් අරන් යන්න ඇමෙරිකාවට...!
fairoos Tuesday, 28 November 2023 07:10 PM
කමක් නැහැ... පොහොට්ටුවේ ආණ්ඩුවනේ තාම ඉන්නේ...!
ජේ ආර් ජයවර්ධන Tuesday, 28 November 2023 09:09 PM
ආ ඒකට කමක් නෑ ආබොං ඔන්න මවුන්ට් එලිසබෙත් එකේ එහෙම බෙහෙත් අඩු නම් හොයා බලන්ටෝන
Rata Perata Wednesday, 29 November 2023 01:01 PM
කාලකණ්ණි පාලකයෙක් එයාගේ පිනට කඩන් වැටිලා රටට කරන විනාශයක්...