(රංජන් කස්තුරි)
දුම්රිය වර්ජනය නිසා දුම්රිය ධාවන වාර ගණනාවක් අද අවලංගුවීම නිසා කාර්යාලවලට සහ කොළඹට පැමිණි විශාල පිරිසකට නිවෙස් බලා යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූහ.
දුම්රියක් බලා පොරොත්තුවෙන් කොටුව,මරදාන, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය,කොල්ලුපිටිය, ඇතුළු නගරාසන්න දුම්රිය ස්ථානවල රැඳී සිටි සේවක පිරිසකට සිය ගමන් පහසුව සඳහා දුම්රය නොලැබිණි.
මේ හේතුවෙන් ධාවනය වූ දුම්රියවල පා පූරුවේ අවදානම් ගමනක යෙදීමට බොහෝ පිරිස සිදු විය.
කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට ගොඩවීමට ගිය මගීන්ට වෙහෙසක් දැරීමට සිදු වූ අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වී තිබුණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගෙදර යන්න විඳින දුකක්
kusumawathi Thursday, 16 March 2023 06:44 AM
ඔය පයිලට්ලා යැයි කියාගන්නා විශාල හීනමානයකින් පෙලෙන කෝච්චි ඩ්‍රයිවර් ලා , ගාඩ් ලා සහ ස්ටේෂන් මාස්ටර් ලා මහජනතාවගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෙවෙයි. දුම්රිය කියන්නේ අපේ රටේ සල්ලි කන තවත් එක හොර ගුහාවක් . ඔය කෙහෙල් මල අර එංගලන්තයේ වගේ වගකීමක් ඇතිව ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමකට දුන්නොත් මහජනතාවට ක්‍රමවත් සේවාවක් ලබ්වේවි . ඒ වගේම දැනට ඉන්න සේවකයින්ගෙන් භාගයකින් ඔය වැඩේ සිදුවේවි. ඔය බිමින් යන පයිලට්ලා ට්‍රේන්කරන්න අවුරුදු 05 යනවලු . මල්ටි එන්ජින් කොමර්ෂල් ප්ලේන් පයිලට් කෙනෙකුත් අවුරුදු 3 කින් විතර එලියට දාන්න පුළුවන් නම් මේවා විහිලු නොවේද?
ජයේ Thursday, 16 March 2023 01:56 PM
මෙහෙ නම් වේදිකාව හරිම උසයි. බැස්සොත් බැස්සාමයි. Disipline!