
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
මැතිවරණ සම්බන්ධ අපරාධමය පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12 ක් වශයෙන් පැමිණිලි 13 ක් වාර්තා වන බවද පොලිසිය පවසයි.
පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගත් දින සිට මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි 24ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 99 ක් ලැබී ඇත.
එමෙන්ම මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අපෙක්ෂකයන් 13 ක් සහ ආධාරකරුවන් 42 අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මුළු වාහන සංඛ්‍යාව 11 ක් බවද පොලිස් මූලස්ථානය පවසයි.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 13ක්